කටුනායකින් සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරම
- 28 03 2016
- 11:07
- {{hitsCtrl.values.hits}} views
- . .
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී හෙරොයින් කිලෝ 03 ග්‍රෑම් 244 සමග මාලදිවයින් ජාතිකයන් සිවු දෙනෙකු සමග සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මාලදිවයින් ජාතික යුවළකගේ ගමන් මල්ලේ මෙම හෙරොයින් ප්‍රමාණය සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලීසිය කියයි. පකිස්ථානය, ශි‍්‍ර ලංකාව හා මාලදිවයින අතර කි‍්‍රයාත්මක හෙරොයින් ජාලය පිළිබදව ලැබි තිබුණ තොරතුරක් මත මාස ගනණාවක විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
