යාපනය කච්චතිවු දූපතේ සාන්ත අන්තෝනී දේවස්ථානයේ වාර්ශික මංගල්‍ය සඳහා ඉන්දීය වන්දනාකරුවන් 3432ක් පැමිණ තිබෙන බව ‘ද හින්දු’ පුවත් සේවය පවසයි.
කච්චතිවු දූපත් මංගල්‍ය අද (15 දා) ආරම්භ විය. එය හෙට (14 දා) අවසන් වෙයි.
මංගල්‍ය සඳහා අවශ්‍ය සියලු කටයුතු ශ්‍රී ලංකා රජය විසින් සකස් කර තිබෙන බව ප්රවෘත්ති ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.