ශාන්තිකර සහයෝගිතා වැඩසටහනට එක්ව සිටින ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරියක් ශ්‍රී ලාංකේය මවකගේ දරු ප්‍රසූතිය සඳහා සහාය දක්වා තිබේ.
හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසහටන ක්‍රියාත්මක අතර ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් කෙම්ප් මහත්මිය විසින් පෙරේදා (9දා) මෙම කාර්යයට එක්ව තිබේ.
හම්බන්තොට මහ රෝහලේදී ශ්‍රී ලාංකික මවකට සිය කුළුදුල් දරුවා ප්‍රසූත කිරීම සඳහා වෛද්‍ය කාර්යය මණ්ඩලයට ඇය සහාය දක්වා තිබේ.