(PICTURES) ජනපතිගේ නිත්‍ය වෙදැදුරු ඒලියන්ත වයිට් මහතා ගමන් ගන්නා මෝටර් රථයට අද (28දා) අලුයම නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩ් තබා තිබේ.
පාන්දර 4.30ට පමණ මිරිහානේ තිබෙන වෛද්‍යවරයාගේ නිවස ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම අවස්ථාවේදී සිට ඇත්තේ ඒලියන්ත වයිට් මහතාගේ රියදුරු පමණි. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් රියදුරුට තුවාල සිදුවී නොමැති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඡායාරූප තිලක් ඇල්විටිගල