ඒකාබද්ධ මන්ත්‍රීන් පහකගේ SLFP සාමාජිකත්වය අහෝසියි?
- 10 01 2018
- 17:20
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ඒකාබද්ධ විපක්ෂයේ කි‍්‍රයාකාරීව කටයුතු කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් පස් දෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඉදිරියේදී අනෙකුත් මන්තී්රවරුන්ගේද පක්ෂ සාමාජිකත්වය අහිමිවන බවට පණිවිඩයක් ජනතාවට යැවීම මෙමගින් අපේක්ෂා කර ඇතැයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (10දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

