ඒක සල්මන්ගේ තේරීම කටවත් ප්‍රශ්න කරන්න බෑ - ජැකලින්
- 31 12 2014
- 21:40
- {{hitsCtrl.values.hits}} views
- . .
සල්මාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අරමුණ වූයේ සුබ සාධන කටයතු බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් හා අක්ෂි කාච ඔහු විසින් බොදා දුන් බවත් ශ්‍රී ලංකා ජාතික බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් පවසයි.
ජැකලින් හා සල්මන් පසුගිය 29දා මෙම සුබ සාධන කටයුතු සඳහා ශ්‍රී ලකාවට පැමිණියහ.
එසේම සල්මන් නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ හොඳින් දන්නා බවත් සල්මාන් ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට අවශ්‍යනම් ඒ පිළිබඳව කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකි බවත් එය ඔහුගේ තේරීම බවත් ජැකලින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවයට පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
