එක්සත් ජාතික පක්ෂයේ අද (23දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එහි තනතුරු කිහිපයකටම නව මුහුණු පත්විය. ඒ අනුව
නියෝජ්‍ය නායක - සජිත් ප්‍රේමදාස
ජ්‍යෙෂ්ඨ උප සභාපති - රංජිත් මද්දුම බණ්ඩාර
උප නායක - රවී කරුණානායක
නියෝජ්‍ය මහලේකම් - අකිල විරාජ් කාරියවසම්
භාණ්ඩාගාරික - එරාන් වික්‍රමරත්න
මැතිවරණ කටයුතු පිළිබඳ ලේකම් - තලතා අතුකෝරළ
ජාතික යොවුන් පෙරමුණේ සභාපති - හරීන් ප්‍රනාන්දු මහතා යෝජනා වී තිබේ.