එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2020 මැතිවරණයේදී වෙන්වෙන්ව තරග කරන බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එම වසරේදී පැවැත්වෙන ප්‍රධාන මැතිවරණයෙන් පසුව ඉදිරියටත් එක්ව ආණ්ඩු කරන්නේදැයි තීරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.