එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමට තීරණය කර තිබෙ.
ඒ අනුව නායකත්ව මණ්ඩලයේ සභාපති කරූ ජයසූරිය, මහ ලේකම් තිස්ස අත්තනායක හෙට (23දා) පෙරවරුවේදී මැතිවරණ කොමසාරිස්වරයා හමුවෙනු ඇති බව එම පක්ෂය සඳහන් කරයි.
මෙහිදී ආණ්ඩුව විසින් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සකාච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.