එක්සත් ජාතික පක්ෂයේ විධායක සභාව නියෝජනය කරන නිලධාරීන්ට නාතාපති පත්වීම් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
අද (26දා) පාර්ලිමේන්තුවේදී මේ බව පැවැසූ මන්ත්රීවරයා තවදුරටත් පැවැසුවේ ආණ්ඩුව බලයට පැමිණියේ දේශපාලන පත්වීම් නොදෙන බවට පවසමින් වුවත් මේ වන විට එය කඩකර ඇති බවයි.