පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු දීම මගහැරීම හේතුවෙන් අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කියයි. තම විශ්වාසභංගයට පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදි ඔහු සඳහන් කළේය.