ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝාජ්‍ය ජාතික සංවිධායක ලෙස පත්කොට තිබේ.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරමින් එහි ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා පත්කළ කමිටුව අද (17දා) සිරිකොතදි හමුවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම පිළිබඳව දැනුම් දුන්නේය.