එක්සත් හෙද සංගමය හෙට (13දා) සිට දින දෙකක් සිදුකරන හෙද වැඩවර්ජනයට කිසිදු සහායක් ලබානොදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා තම සංගමයේ සියලුම සාමාජිකයන් සාමාන්‍ය පරිදි සේවය කරන බවත්, සමස්ත හෙද සේවය අතිබහුතරය තම වෘත්තීය සමිතිය තුළ සාමාජික වී සිටින බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවදී සඳහන් කළේය.