එංගලන්ත විදේශ කටයුතු අමාත්‍ය හියුගේ ස්වරී මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (14දා) පෙරවරුවේදී දිවයිනට පැමිණියේය. ඩුබායි සිට පැමිණ එමිරේට්ස් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි අතර රජයේ ඉහළ නියෝජිතයන් හා ද්විපාර්ශ්වීය සාකච්චා කිහිපයක්ද පැවැත්වීමට නියමිතය.