ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ඩකා හරහා එක්සත් රාජධානියට විදේශ ගතවීමට තැත්කළ පුද්ගලයකු ඩකා නුවර සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව ගුවන්තොටුපළ පිහිටුවා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (18දා) රාත්‍රි යේදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙන අතර සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.