ඌවේ මැතිවණ කටයුතු හේතුවෙන් වයඹ පළාත් සභාවට නිවාඩු ලබා දී ඇති බව අදට වාර්තාවේ.
ආණ්ඩු පක්ෂයේ සියලූ දේශපාලඥයන් සහ පළාත් සභාව සතු වාහන ආදිය ඌවට රැගෙන ගොස් ඇති බවත් ලබන සැප්තැම්බර් මස 2 සහ 16 වැනි දින පැවැත්වීමට නියමිත වයඹ පළාත් සභා රැස්වීම් දෙකද අවලංගු කර ඇති බවත් අනාවරණය වේ.