බදුල්ල හා මොණරාගල ප්රදේශවලින් මැතිවරණ පැමිණිලි 330ක් ලැබී ඇති බව කැෆේ සංවිධානටනය පවසයි.
එම සංවිධානයට අනුව පැමිණිලි 236 ක් මොණරාගලින් වන අතර මැතිවරණ පැමිණිලි 77 ක් බදුල්ලෙන් ලැබී තිබේ.
විපක්ෂයේ මැතිවරණ කාර්යාල වලට පහරදීම්, දේපල අලාභ කිරීම් සහ තර්ජනකිරීම් ඇතුළුව මෙම සිදුවීම් 330 ඌව මැතිවරණ මේ දක්වා කාලසීමාව තුළ වාර්තා වී තිබේ.