ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රථ පෙළේ ඉදිරියෙන් ගමන් ගත් රථයක් නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරිකන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බුත්තල - මොනරාගල මාර්තයේ මහගොඩයායේදී අද (18දා) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තවත් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොනරගල සුමනසිරි ගුණතිලක/ කුමුදු ලාලිනී දිසානායක