විසුරුවා හරින ලද ඌව පළාත් සභාවේ වාහන මැතිවරණ කටයුතු සදහා භාවිත කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.මේ සම්බන්ධයෙන් සොයා බලා වහා පියවර ගන්නැයි දන්වමින් කැෆේ සංවිධානය ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙතෙක් පළාත් සභා නිල වාහන භාර නොදුන් හිටපු මැති අමැතිවරුන් සහ මන්ත්රීවරුන් පිළිබදව අවධානය යොමු කරමින් එම වාහන යළි භාර ගැනීමට පියවර ගන්නා ලෙසද කැෆේ සංවිධානය පවසයි.