2015 උසස් පෙළ විභාගයේ ප්‍රථමස්ථාන පහෙන් හතරක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රක්කවලට හsමිව තිබේ.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයට ප්‍රථමස්ථාන දෙකක් හිමිව තිබිම කැපිපෙනේ. මලියදේව පිරිමි හා බාලිකා විදුමල් ප්‍රථමස්ථාන දෙකක් හිමිකරගෙ තිබේ.
ගණිත අංශයේ ප්‍රථම ස්ථානය - කොළඹ රාජකීය විද්‍යාලයයේ දසුන් ජයසිංහ
විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය - ගම්පහ රත්නනාවලී බාලිකා විද්‍යාලයේ තෙපුලි උමේෂා
ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය - මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයයේ සසන්ක අනුරුද්ධ
වාණිජ අංශයේ ප්‍රථමස්ථානය - කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ අකිල් මොහොමඩ්
කලා අංශයේ ප්‍රථම ස්ථානය - කුරුණෑගල මලියදේව බාලිකාවේ ජීවා නයනමාලි
පොදු විෂ්‍ය ධාරාවේ ප්‍රථම ස්ථානය - රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයයේ බුද්ධික චතුරංගි