උසස්පෙළ ප්‍රතිඵල 28 දා
- 21 12 2017
- 16:14
- {{hitsCtrl.values.hits}} views
- . .
අගෝස්තු මාසයේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන 28 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වැඩබලන විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

