ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ දිවයිනෙ ප්‍රථම ස්ථාන මේ අයුරිනි.
කලා - පූජ්‍ය පත්බේරියේ මුණින්දවංශ හිමි ( රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනධ
වාණිජ - දුලාණි රසාන්තිකා (මාතර සුජාතා)
ජෛව විද්‍යා - දිළිණි සඳුනිකා (මාතර සුජාතා)
භෞතික විද්‍යා - ශ්‍රීධරන් දුවාකරන් (හාට්ලි විද්‍යාලය යාපනය)
පොදු විශය ධාරව - හිරුණු ශාක්‍යා (කොළඹ දේවි බාළිකා)
ඉංජිනේරු තාක්ෂණවේදය - රන්සිරිනි හෙට්ටිආරච්චි (මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය)
ජෛව පද්ධති තාක්ෂණවේදය - එම්. කේ. ලක්ෂික චතුරංග (රත්නපුර සීවලී)
