උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්රියේදී අන්තර්ජාලයට
- 27 12 2017
- 11:18
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරීමට සැලසුම් කර ඇත .
මීට අමතරව පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට (28) දිනයේදී තැපෑලට නිකුත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

