උසස් පෙළ අගෝස්තු මස 02 සිට
- 9 04 2016
- 18:42
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 02 වන දා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
උසස් පෙළ විභාගය අගෝස්තු 27 වන දා දක්වා පැවැත්වෙන බවත් මේවනවිට සිසුන්ගෙන් අයදුම් පත් කැඳවීමට පියවර ගෙන ඇති බවත් මෙහිදී ප්‍රකාශවිය.
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 17 වන දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එම ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වන්නේ, ඔක්තෝබර් 31 වන දා ය. තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් මස 16 වන දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
