උසස් පෙල ලියු 205 කගේ ප්රතිඵල අත්හිටුවයි
- 28 12 2017
- 10:28
- {{hitsCtrl.values.hits}} views
- . .
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්රතිඵල අත්හිටවු බව බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා කීවේය.
විභාග අක්රමිකතා සහ විවිධ වැරදි හේතුවෙන් මෙලෙස ප්රතිඵල අත්හිටුවා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
