උපුල් රංජන්ගෙන් වන්දි ඉල්ලයි
- 20 04 2016
- 13:19
- {{hitsCtrl.values.hits}} views
- . .
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර තිබේ.මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන්ගේ කීර්තිනාමයට හානි වන අයුරුන් ප්‍රකාශ කිරීමට එරෙහිව මෙසේ වන්දි ඉල්ලා තිබේ. කොළඹ දිසා අධිකරණයේදී මෙම නඩුව ඊයේ (20දා) ගොනු කළේය
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
