අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජීවානුහරණ ඒකකයේ උපස්ථායිකාවන් දෙදෙනෙකුට බලපා ඇතැයි කියන පරිපාලන ගැටලුවලට විසඳුමක් නොලැබුණු නිසා රෝහල් බලධාරීන්ට බලපෑම් කරවීමට අද (25දා) උදෑසන එම උපස්ථායිකාවන් දෙදෙනා රෝහලේ ජල ටැංකියට නැග සත්යග්රහයක නියැලුණහ.
චන්දා මාලනී සහ ශ්රියාලතා යන මේ දෙදෙනාට ඇතිවී ඇති ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා රෝහල් නිලධාරීන්ට බලපෑම් කිරීමට මෙම ක්රියාවේ නිරතවුණු බව ඔවුන් පවසයි.
උපුල් හේරත්/ අනුරාධර බී.ජී. චතුරංග