දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන මව්වරුන්ට බලහත්කාරයෙන් උපත් පාලන ක්‍රම ලබාදෙන පව අනාවරණය කළ මාධ්‍යවේදියා අද (09දා) පොලීසියට කැඳවා තිබේ.
දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයෙකු විසින් රෝහලට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් අදාළ සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදියාට එරෙහිව පොලිස්පතිවරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව මාධ්‍යවේදියා පොලීසියට කැඳවා තිබේ.
ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩීන්