1987 සිට ගෙවුණු වසර 20 ක කාලය සැලකීමේදී මෙරට උපත් පාලන කොපු භාවිතය 1.9% සිට 06% දක්වා ඉහළ ගොස් ඇතැයි ඒඩ්ස් රෝග නිවාරණ ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව තුළ කොන්ඩම් භාවිතය පිළිබඳ 2015 මාර්තු මාසයේදී ආරම්භ කළ අධ්‍යයනය අනුව ඒවා භාවිතය, ප්‍ර‘වේශය, බෙදාහැරීම දැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය සලකා බැලුනු අතර, පවතින ප්‍රතිපත්තිය යටතේ කොන්ඩම් භාවිතය, ප්‍රචලිත කිරීම පිළිබඳ පවතින සෘජු හා වක්‍ර කරුණුද සාකච්ඡාවට බඳුන් වූ බවද ඔහු කීය.