කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශයේ නායක වී. රාධ ක්‍රිෂ්ණන් මහතා උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (10දා) දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකළ බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් දිවාකරන් මහතා %අද^ ට පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන පාර්ශ්වයටද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද හෙතෙම පැවසීය.