උදෑසන ඇමතුම ගත් ධීවරයින් දහවල් අතුරුදන්
- 28 05 2018
- 09:06
- {{hitsCtrl.values.hits}} views
- . .
යාපනය, කුරුකට්ටුවාන මුහුදේ ධීවර කටයුතු සඳහා බොට්ටුවකින් ගිය තිදෙනෙක් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (27දා) දහවල් මෙම අතුරුදන්වීම සිදුව තිබේ.
අතුරුදන් වූවෙන් සෙවීමේ කටයුතු ක්රියාත්මක කඅ රත ඊයේ පෙරවරුවේ ඔවුන් සිය නිවැසියන්ට දුරකතනයෙන් පවසා ඇත්තේ මහුද රළු බවත් නාගදීපය හමුදා කඳවුරට මේ බව දැනුම් දෙන ලෙසත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

