රුසියාවේ ශ්‍රී ලංකා හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා කමිටුවක් පත් කරන බව වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය. මේවනවිට අතුරුදන්ව සිටින උදයංග වීරතුංග මහතා සොයා ගැනීම සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසියේ ද සහය ලබාගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.