අද පැවති බස්නාහිර පළාත් සභා සැසිවාරය නැරඹීම සඳහා උතුරු පළාත් සභාවේ සභාපති දෙමළ සන්ධාන මන්ත්රී සී.වී.කේ සිවඥානම් මහතා පැමිණ සිටියේය.
ඒ මහතා කළ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත් සභාව මෙම අවස්ථාව ලබා දී තිබුණු අතර, සැසිවාරයේදී විශේෂ ප්රකාශයක් කරමින් සිවඥානම් මහතා සඳහන් කළේ බස්නාහිර පළාත් සභාවේ සියලු මන්ත්රීවරුන්ට උතුරු පළාත් සභාවේ සංචාරයකට ආරාධනා කරන බවයි.