උතුරේ අඩු ආදායම්ලාභී ධීවරයින්ට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා විසින් බෝට්ටු ප්රදානය කළේය.
කිලිනොච්චි සහ මුලතිව් යන ප්රදේශයන්හි ධීවර සංගම් 13 ක අඩු ආදායම්ලාභී ධීවරයින් 30 කු සඳහා මෙලෙස බෝට්ටු බෙදාදීම සිදුකළ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 2 පමණ වන බවද ආණ්ඩුකාර කාර්යාලය පැවසීය