තමාව පිරිසක් විසින් පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබාගත් බව උතුරු පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් (සන්ධාන) මන්තී‍්‍රවරයා පවසයි.
මන්ත්‍රීවරයා පැවැසුවේ පසුගිය 16 වැනිදා රාති‍්‍රයේ නිවසේ සිටියදී කිසියම් කණ්ඩායමක් බලෙන් රැගෙන ගොස් තමන්ට තර්ජනය කොට ඉල්ලා අස්වීමේ ලිපියකට බලෙන් අත්සන් ලබාගත් බවෙයි.
අදාළ පැහැරගත් කණ්ඩාමේ යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්බන්ධ පිරිසක් සිටින බවත් ශඔමු කියයි. සිද්ධියට එරෙහිව නෙල්ලඩි පොලීසියට පැමිණිල්ලක් කළ බවත් මන්ත්‍රීවරයා පැවැසීය.