උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (18දා) ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවක් ලබාදී ඇතැයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වර්න් මහතා කීවේය.
උතුරේ ජනතාවට අයත් පෞද්ගලික ඉඩම් රජයට පවරා ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයන් යොමුකරන බවත් එයට විසඳුමක් ලැබෙන බවත් ඔහු සඳහන් කරයි.