උතුරු කොරියානු ඒකාධිපති නායක කිම් ජොන්ග්-අන් තම රජයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම, ඔහුගේම මාමා වූ ජැන්ග් සොන්ග් තඒක් මරා දමා ඇත්තේ කැලෑ සුනඛයන් 120 දෙනෙකු ලවා ඉතා ම්ලේච්ඡ අන්දමින් ඔහුව සපාකෑමට ලක්කිරීමෙන් බව අනාවරණය වෙයි.
67 වැනි වියෙහි පසුවූ තඒක් හා ඔහුගේ සමීපතම ආධාරකරුවන් පස් දෙනෙකුට මේ ඉරණම අත්වී ඇති අතර, ඇඳුම් ගලවා නිරුවත් කළ තඒක් හා සෙසු පස් දෙනා දින තුනක් නිරාහාරව සිට ඇති කැලෑ සුනඛයන්ගේ කූඩුවට දමා ඇති බව පැවසෙයි.
වැඩි විස්තර සඳහා අන්තර්ජාතික පිටුවට පිවිසෙන්න.......