උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ජූනි මාසයේදී ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීම් චීන සමාගමකටත්, මීරිගම සිට පොතුහැර දක්වා කොටස ඉදිකිරීම් ආසියානු සංවර්ධන බැංකුවටත්, පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස දේශීය සමාගම්වලටත් ලබාදෙන බවත්, ගලගෙදර සිට දඹුල්ල දක්වා කොටස ලබාදීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.