උත්සව සමයට කොළඹ - බදුල්ල විශේෂ දුම්රියක්
- 22 12 2017
- 11:45
- {{hitsCtrl.values.hits}} views
- . .
එළැඹෙන නව වසර, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22දා) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා තිබේ.
ඒ අනුව 22, 24, 26, 28, සහ ජනවාරි 2, 4, 6 යන දිනවලින් පෙරවරු 7.03ට කොළඹ කොටුවෙන් පිටත්ව යන දුම්රිය පස්වරු 5.39ට බදුල්ලට ළඟාවීමට කටයුතු යොදා ඇත.
එමෙන් ම 23, 25, 27, 29 සහ ජනවාරි 03, 05, 07 යන දිනවලදී පෙරවරු 7.15ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 6.12ට කොළඹ කොටුව වෙත ළඟාවීඹට ද කටයුතු යොදා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

