කුරුණෑගලදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු හා පොලිස් නිලධාරීන් අතර උඩුදුම්බරදී ඇතිවූ සිද්ධියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුද තුවාල ලබා තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් උඩුදුම්බර රෝහලට ඇතුළත් කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.