උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් කෝන්ගස්මංකඩ ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැණ මැණික් සෙවූ පුද්ගලයන් 9 දෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උඩවලව නියං සමයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් ඊයේ (26) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.