දඬුවමට ලක්ව සිටින තැනැත්තන් හුවමාරු කරගැනීම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය සමග ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකා රජය සූදානම් වේ.
ඒ සම්බන්ධයෙන් වන ගිවිසුමට අදාළ විධිවිධාන සැලසීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේසම්බන්ධයෙන් වු නිළ සාකච්ඡාව පසුගිය දෙසැම්බර් මාසයේදී පවත්වා ඇති අතර ඉරාන ඉස්ලාමීය ජනරජයේ අධිකරන අමාත්‍යවරයාගේ ශ්‍රීලංකා සංචාරයේදී මෙම ගිවිසුමට එලැඹීමට රජය තීරණය තර තිබේ.