ඉරාන යුද නෞකාවක් කොළඹ වරායට
- 16 02 2018
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉරාන නාවික හමුදාවට අයත් ෆ්ලෝටිල්ලා යුද නෞකාව අද (16දා) කොළඹ වරායට සේන්දු වී තිබේ. ශ්රී ලංකාව හා ඉරානය අතර යුද හා සාම සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සංචාරයක් වෙනුවෙන් මෙම නෞකාව කොළඹට පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

