ඛනිජ තෙල් ඇමතිවරයා සිය තනතුරේ දිවුරුමි දුන් විගස හැකි ඉක්මනින් ඉන්ධන මිල අඩු කරන ප්‍රකාශ කළත් මේ දක්වා එවැනි දෙයක් කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියයි.
එසේම අමාත්‍යාශ ලේකම්වරයා ඉන්ධන සඳහා මිල සූත්‍රයක් සකසන බවට ප්‍රකාශ කළත් එයද සිදුව නොමැති බව එම සංවිධානය පවසයි.
හැකි ඉක්මනින් මිල ස්රත්රය නොගෙනඑන්නේ නම් තමන් කළ ප්‍රකාශ පිළිබඳ ජනතාවට කරුණු දක්වා ජනතාවගේ සමාව ගන්නා ලෙසද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.