යාපනය බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් 38 දෙනෙකු මාරාන්තික උපාවසයක් අද (04දා) ආරම්භ කළ බව යාපනය ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
උපාවසයේ නිරත වූ ධීවරයන් මුණ ගැසීමට නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් ගියද එම සාකච්ඡාව අසාර්ථක විය.