ඉන්දීය ධීවරයන් පිරිසක් රන් කිලෝ එකහමාරක් සමඟ අත්අඩංගුවට
- 9 08 2014
- 13:50
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දීය ධීවරයන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු කච්චතිව් දූපත ආසන්නයේදී මෙරට යාත්රාවකින් හුවමාරු කර ගත් රන් කිලෝග්රෑම් එකහමාරක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
