ඉන්දියාව විසින් නිශ්පාදනය කරනු ලබන 'තේජා' ප්‍රහාරාත්මක ගුවන් යානය සඳහා ශ්‍රී ලංකාවේ ආකර්ශනය හිමිව ඇතැය ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයේ නිශ්පාදිත JF-17 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව මීට පෙර අවධානය යොමු කළත් පසුව එය අවලංගු කරන ලදී.
ශ්‍රී ලංකාව මෙන්ම ඊජිපත්තුවේද අවධානය තේජා වෙත ලැබී ඇතැයි පෙන්වා දෙන ඉන්දීය මාධ්‍ය එහි වත්මන් සංස්කරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවද පෙන්වා දෙයි.