ඉන්දියාව තුළ පසුගිය සතිය පුරා පැතිර යන අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 1,100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, උෂ්ණත්වය අධික ලෙස බලපෑ තෙලන්ගනා හා අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ යමින් පවතියත්, තවදුරටත් සෙල්සියස් අංශක 45ක පමණ උෂ්ණත්වයක් බලපැවැත්වෙන බවද එරට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි.