ඉන්දියානුවා රුපියල් නිසා අත්අඩංගුවේ
- 25 03 2016
- 10:13
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
ශ්රී ලංකා රුපියල් ලක්ෂ 75ක් සාජා බලා රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.අද (25දා) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔහුගේ ගමන් මල්ලෙ රුපියල් දහසේ නෝට්ටුවලින්ම මෙම මුදල් තොගය සඟවාගෙන තිබී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
