ඉදිරි දින දෙක හෝ තුන තුළදී කැබිනට් සංශෝධනයක් සිදු කරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවාර්තා වේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා, දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න යන හිටපු අමාත්‍යවරුන් හා එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව අමාත්‍යධුර තනතුරු හිස්ව තිබේ.